ඉංග්‍රීසි පසුගිය ප්‍රශ්න
පසුගිය ප්‍රශ්න සෑම සා/පෙළ ඉංග්‍රීසි මාතෘකාවක් සඳහාම — 2023 සිට හැම සැබෑ ප්‍රශ්න පත්‍රයක්ම, නොමිලේ බාගත කරගන්න · NIE විෂය නිර්දේශයට අනුකූලයි
ප්‍රශ්න පත්‍ර බාගන්න
2023 සිට තිබෙන විභාග දෙපාර්තමේන්තුවේ සැබෑ ප්‍රශ්න පත්‍ර, ඒ එක්කම අපිම ලියපු 2026 ආදර්ශ ප්‍රශ්න පත්‍රය — සම්පූර්ණ ලකුණු දීමේ පටිපාටිය සමඟම.
| වර්ෂය | පසුගිය ප්‍රශ්න | ලකුණු දීමේ පටිපාටිය | මූලාශ්‍රය |
|---|---|---|---|
| 2026 ආදර්ශ | පත්‍රය 1 · පත්‍රය 2 | පත්‍රය 1 · පත්‍රය 2 | Idasara Academy |
| 2025 | පත්‍රය 1 · පත්‍රය 2 | තවම ප්‍රකාශයට පත් කර නැත | විභාග දෙපාර්තමේන්තුව |
| 2024 | පත්‍රය 1 · පත්‍රය 2 | තවම ප්‍රකාශයට පත් කර නැත | විභාග දෙපාර්තමේන්තුව |
| 2023 | පත්‍රය 1 · පත්‍රය 2 | තවම ප්‍රකාශයට පත් කර නැත | විභාග දෙපාර්තමේන්තුව |
පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යාපනික භාවිතය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් උපුටා ගන්නා ලදී. 2026 ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ එහි ලකුණු දීමේ පටිපාටිය Idasara Academy හි මුල් නිර්මාණයකි.
ප්‍රශ්න පත්‍රයක් බාගත්තා, ඒත් පටන් ගන්නේ කොහෙන්ද කියලා දන්නේ නැද්ද?
ප්‍රශ්න 16ක්, ප්‍රශ්න වර්ග හයක්, සහ ලකුණු 100න් 35ක් වාක්‍යයක් නොලියාම ගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕන ප්‍රශ්න මොනවද කියලා Grade Ladder එකෙන් පේනවා — නොමිලේ පොත් හතරක්.
ලකුණු සිතියම සහ පොත් හතර බලන්න →සියලුම මාතෘකා
අනාගතය
අපි කතා කරමු
අපේ වගකීම්
අභියෝගවලට මුහුණ දීම
ඉගෙනීම විනෝදයකි
ඔබේ ගමන් මඟ
ක්‍රීඩා
කාලයෙන් උපරිම ඵල ගැනීම
කියවීම විනෝදයකි
ජීවිතයේ තේරීම්
තොරතුරු
නිවැරදි වෘත්තිය
ප්‍රහේලිකාව
පුද්ගලයෝ
පෞරුෂය
යහපත් පුරුදු
යහපත් හෙට දවසක් උදෙසා
විනෝදබර මොහොතක්
ශ්‍රේෂ්ඨ ලංකා
සංචාරය
සරල දිවිපෙවෙත
සාර්ථකත්වය
සොබාදහම
සෞඛ්‍ය සම්පන්න ආහාර
අද ඉංග්‍රීසි සා/පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පුහුණු වන්න
නොමිලේ AI අධ්‍යයන උපදේශක, දෛනික සැලසුම් සහ පුහුණු ප්‍රශ්න. ගෙවීම් අවශ්‍ය නැත.
නොමිලේ ගිණුමක් සාදන්න